Techie - Tech News සිංහලෙන් 1.2.2 Apk

Techie - Tech News සිංහලෙන් 1.2.2 icon
Curent version: 1.2.2
Updated: 27.09.2018
Price: Free
Size: 3.16 Mb
Download: 122

Rate saved, Thank!

4.5 (3 votes)

Description of Techie - Tech News සිංහලෙන්

Techie, එහෙමත් නැත්තම් Tech News කියලා කියන්නේ Tech ලෝකයේ වෙන අළුත්ම news අපි කාටත් තේරෙන සිංහල භාශාවෙන්ම අරගෙන එන සරළ app එකක්.

මේ app එක හදනකොට අපි විශේෂයෙන්ම අවධානයක් යොමු කළේ, මේක භාවිතා කරන ඔයාලට Ads නැති, බරින් අඩු වගේම සරළ interface එකක් එක්ක ඉක්මණින්ම news ලබා දෙන එක ගැනයි.

ඒ වගේම ඔයා වගේ ගොඩ දෙනෙක්ගේ මහන්සියෙන් තමයි මේ Techie app එකට වගේම technews.lk වෙබ් අඩවියටත් අළුත්ම අළුත් news එකතු වෙන්නේ. ඒ කියන්නේ මේකට news ලියන්න ඔයාටත් පුළුවන්. ඒ ගැන වැඩි විස්තර අපේ වෙබ් අඩවියෙන් දැනගන්න පුළුවන්.

ඉතින් ඔයත් Techie app එක download කරගෙන tech ලෝකයේ සිදුවෙන අළුත්ම දේවල් එසැනින් දැනගන්න.

Read more...

Images

Techie - Tech News සිංහලෙන් 1.2.2 screenshot 2104929
Techie - Tech News සිංහලෙන් 1.2.2 screenshot 2104930
Techie - Tech News සිංහලෙන් 1.2.2 screenshot 2104931
Techie - Tech News සිංහලෙන් 1.2.2 screenshot 2104932
Techie - Tech News සිංහලෙන් 1.2.2 screenshot 2104933
Techie - Tech News සිංහලෙන් 1.2.2 screenshot 2104934
Techie - Tech News සිංහලෙන් 1.2.2 screenshot 2104935
Techie - Tech News සිංහලෙන් 1.2.2 screenshot 2104936

Share this App

Also from Google Commerce Ltd

Similar apps

0 Reviews

Sorry, your review is too short !

About Privacy Policy Feedback Report a policy violation