Hapan - Interactive Learning for Kids 7.0.8 Apk

Hapan - Interactive Learning for Kids 7.0.8 icon
Type: Game
Category: Educational
Curent version: 7.0.8
Updated: 08.02.2022
Price: Free
Size: 76.18 Mb
Download: 168

Rate saved, Thank!

3.8 (1 votes)

Description of Hapan - Interactive Learning for Kids

හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ​ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස​හ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි. මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා. ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී වෙයි. Voice Narration: මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට හැකියාව තිබෙනවා. Activation: හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Activate කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා​ට ලබාදිය හැකියි. Lessons: හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා​ව මෙසේයි. *අකුරු* - අකුරු ලිවීම සිංහල අකුරු ලිවීම, English Letter Tracing සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි. - අකුරු හඳුනාගැනීම සිංහල අකුරු හඳුනාගැනීම, English Letter Recognition, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි. *රූප* - රූප හඳුනාගැනීම වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි. - රූප ඇඳීම හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ රූප ඇඳ පාට කිරීම හුරු කරවයි. *බුද්ධි* - පූර්ව ගණිතය ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ. - දෘෂ්ඨි විභේදනය සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප ප්‍රෙහේලිකා විසඳීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ. Producer: ​හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි. Contact: Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara 034 2040600 ‍| [email protected]

Read more...

Images

Video

Share this Game

Also from Bhasha

MobiTV - Sri Lanka TV Player 3.0.16 Apk

MobiTV - Sri Lanka TV Player

Category: Entertainment
Free
Download Apk
Bhasha Sinhala Dictionary 3.0.12 Apk

Bhasha Sinhala Dictionary

Category: Books & Reference
Free
Download Apk
SETT Sinhala Tamil web browser 4.0.5 Apk

SETT Sinhala Tamil web browser

Category: Communication
Free
Download Apk

Similar games

Kids Preschool Learning Games for Kids - Offline 1.30 Apk

Kids Preschool Learning Games for Kids - Offline

Educational
Kidzooly - Kids Games, Rhymes , Nursery Songs.
49.57 Mb
Download Apk
Kids games: Learning letters 1.1.11 Apk

Kids games: Learning letters

Educational
GoKids!
10.86 Mb
Download Apk
Kids games: learning numbers 1.4.9 Apk

Kids games: learning numbers

Educational
GoKids!
8.98 Mb
Download Apk
Learning Shapes for Kids 1.1.3 Apk

Learning Shapes for Kids

Educational
GoKids!
21.73 Mb
Download Apk
Kiddoo - Learning is fun kids app 1.0.2 Apk

Kiddoo - Learning is fun kids app

Education
codeapply
70.21 Mb
Download Apk
Learning Shape Puzzle for Kids 1.16 Apk

Learning Shape Puzzle for Kids

Educational
Bit Kids Fun Games
17.82 Mb
Download Apk
Preschool Kids ABC Learning 1.0 Apk

Preschool Kids ABC Learning

Educational
Hammerhead Games
12.86 Mb
Download Apk
Learning English for Kids 4.9 Apk

Learning English for Kids

Educational
Mucahit İnci
16.51 Mb
Download Apk
The Fixies Cool Math Learning Games for Kids Pre k 5.4 Apk

The Fixies Cool Math Learning Games for Kids Pre k

Educational
1C-Publishing LLC
105.42 Mb
Download Apk
Nursery Rhymes For Kids: Preschool Learning Songs 4.1.2-googleApi Apk

Nursery Rhymes For Kids: Preschool Learning Songs

Entertainment
Canciones Infantiles Toycantando
23.07 Mb
Download Apk
Kids Learning (Offline) / Preschool / Nursery 1.8 Apk

Kids Learning (Offline) / Preschool / Nursery

Education
Kunal Applications
11.31 Mb
Download Apk
English for Kids Learning game 1.44 Apk

English for Kids Learning game

Educational
1C-Publishing LLC
133.84 Mb
Download Apk
Colors for Kids Learning Game 4.2.1093 Apk

Colors for Kids Learning Game

Education
Educational Flashcards Universe
3.6 Mb
Download Apk
Learning body parts for kids offline flashcards 4.2.1096 Apk

Learning body parts for kids offline flashcards

Education
Educational Flashcards Universe
4.23 Mb
Download Apk
About Privacy Policy Feedback Report a policy violation