Sri Lanka Driving Exam (සිංහල) 2.07 Apk

Sri Lanka Driving Exam (සිංහල) 2.07 icon
Type: Game
Category: Puzzle
Requires: Android 2.3 and up
Curent version: 2.07
Updated: 03.02.2017
Price: Free
Size: 10.58 Mb
Download: 273

Rate saved, Thank!

4.8 (1 votes)

Description of Sri Lanka Driving Exam (සිංහල)

(ONLY FOR SRI LANKAN DRIVING EXAMINATION (SINHALA Language)) (සැ.යු: නිවැරදි පිළිතුරු update කරන ලදී.) (අපගේ උත්සාහය අගය කරන්නේ නම් "5 Star" Rate කිරීමට අමතක නොකරන්න.) මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්‍ර තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ලයිසන් වර්ග 2 කි. (1) සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය (2) බර වාහන රියදුරු බලපත්‍රය මෙම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට ඔබ පිළිතුරු සැපයිය ‍යුතුය. රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 45 කින් සමන්විත වේ. මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්‍රශ්න පත්‍රයට ඇසිය හැකි සියලුම ප්‍රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි. (1) නව ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට :- මෙහි එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්‍රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්‍රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට අවශ්‍ය නම් ඔබට ඇත්තේ "නව ප්‍රශ්න පත්‍රයක්" Button එක Click කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ. (2) පුහුණු වීමට :- ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්‍රශ්න එකවර ලබා ගත හැක. මෙහි ප්‍රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්‍ර විභගායට පැමිණිය හැකි සියලුම ප්‍රශ්න මෙහි අන්තර්ගත වේ. පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්‍රශ්න පත්‍ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්‍රමයයි. ස්තූතියි! ඔබට ජය! Dear friends, this App is very much useful for you to face Driving Licence Exam with 100% confidence. To get the Driving licence should want to face Driving Exam conducted by department of motor traffic in Sri Lanka. Each paper contains 45 questions and time allowed is one hour. I think this exam paper is very much useful for you to improve your knowledge and pass the Sri Lanka driving licence exam for sure. This has two modes. (1) Exam Mode : You have to face to a driving exam paper almost similar to the real exam paper. Each time you take a test in this mode, you will get a different paper which contains 45 questions that questions are selected randomly from the database of all the possible questions in real exam. (2) Training Mode You can choose this mode for training purposes. You can face to all the possible questions which can be there in the real exam paper. It can be assure that if you can successfully face to these questions, you will pass the real exam paper for sure that we can guaranteed!! We would really appreciate your suggestions and comments for future updates. Please don't hesitate to comment! Thanks and all the best!!

Read more...

Images

Share this Game

Similar games

Dutch Driving Theory Test Exam CBR 2021 car ? 1.1.0 Apk

Dutch Driving Theory Test Exam CBR 2021 car ?

Education
TheorieExamen.nl
1.82 Mb
Download Apk
Nepali Driving License Written Exam App 1.2 Apk

Nepali Driving License Written Exam App

Education
The Media House
9.06 Mb
Download Apk
Super Bullet Train-Driving Sim 3.3 Apk

Super Bullet Train-Driving Sim

Adventure
Ketchup Sports Games
46.7 Mb
Download Apk
Extreme Car Driving Simulator 6.1.0 Apk

Extreme Car Driving Simulator

Racing
AxesInMotion Racing
17.46 Mb
Download Apk
Extreme Full Driving Simulator 4.7 Apk

Extreme Full Driving Simulator

Racing
AxesInMotion Racing
30.52 Mb
Download Apk
Extreme Car Driving Racing 3D 3.17 Apk

Extreme Car Driving Racing 3D

Racing
AxesInMotion Racing
39.91 Mb
Download Apk
Racing Car Driving Simulator 4.7 Apk

Racing Car Driving Simulator

Racing
AxesInMotion Racing
30.64 Mb
Download Apk
Extreme Sports Car Driving 3D 4.7 Apk

Extreme Sports Car Driving 3D

Racing
AxesInMotion Racing
30.55 Mb
Download Apk
Extreme SUV Driving Simulator 5.8.3 Apk

Extreme SUV Driving Simulator

Racing
AxesInMotion Racing
52.08 Mb
Download Apk
USPS Postal Exam Practice Test 2.4 Apk

USPS Postal Exam Practice Test

Education
Clanelite
15.88 Mb
Download Apk
Driving School 3D Parking 1.11 Apk

Driving School 3D Parking

Simulation
VascoGames
48.43 Mb
Download Apk
Modern Taxi Duty Driving 3D 1.5 Apk

Modern Taxi Duty Driving 3D

Simulation
VascoGames
49.56 Mb
Download Apk
Army Extreme Car Driving 3D 1.8 Apk

Army Extreme Car Driving 3D

Simulation
VascoGames
47.87 Mb
Download Apk
Extreme Bus Driving Simulator 1.2 Apk

Extreme Bus Driving Simulator

Simulation
VascoGames
48.76 Mb
Download Apk
About Privacy Policy Feedback Report a policy violation