Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ) 0.0.2 Apk
Rate saved, Thank!
2.5 (1 votes)
Description of Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ)
Learn Sinhala Grammar Lessons(Sinhala Wiyakarana-Sinhala Grammar Guru)
සිංහල ව්‍යාකරණ පාඩම් පහසුවෙන් ඉගෙන ගන්න App එක හා සම්බන්ධ වන්න.
මෙම යෙදුම මගින් ඔබට සිංහල භාෂාවේ සියලුම ව්‍යාකරණ දැනුම ලබා දීමට කටයුතු කරන්නෙමු. අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට මෙය වඩාත් ප්‍රයෝජනවත් වේ යයි අපි විශ්වාස කරන්නෙමු.(ඉදිරියේදී නව විෂය කරුණු යෙදුමට ඇතුළත් කිරීමට නියමිතයි.)එමෙන්ම මෙය සිංහල ව්‍යාකරණ පිළිබද ගැටළු ඇති සියලු දෙනා හට ප්‍රයෝජනවත් App එකකි.
අන්තර්ගතය-Grammar Lessons
අක්ෂර මාලාවේ වර්ගීකරණය
පිල්ලම්
නාම පද
උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය
ක්‍රියා පද
විභක්ති
සන්ධි
සමාස
ප්‍රත්‍යාර්ථ නාම
අව්‍යය පද හා ප්‍රකෘති
සමානාර්ථ පද ,විරුද්ධ පද, යුගල පද හා බහු අර්ථ පද
ඉඟි වැකි, තනි පද ,අප්තෝපදේශ ,ප්‍රස්ථාව පිරුළු
You can learn following subject areas
sinhala akshara winyasaya,sinhala hodiya,pillam,sinhala nama pada,sinhala uktha akyatha pada,sinhala kriyapada,vibhakthi ,sandi,samasa sinhala,prathyartha nama,samana pada,virudda pada ,sinhala yugala pada, bahu artha pada,sinhala ingi waki,thani pada apthopadesha and prasthawa pirulu.
and new lessons will update soon....
විශේෂ දැනුම් දීම
මෙම app එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2021 Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ) All Rights Reserved